Priya Sooriyasena

Aadaraneeya Neranjana

Key:AViews:5
Transpose
Artist: Priya Sooriyasena
Song: Aadaraneeya Neranjana
Chords Used: E7, F#m, D, E
============================================================

[Chorus]
----------------------------------
A      F#m
ආදරණීය නෙරංජනා...
E          A
ආදරණීය නෙරංජනා...

A      F#m
ආදරණීය නෙරංජනා...
E          A
ආදරණීය නෙරංජනා...

A   D      E
ආදරණීය නෙරංජනා...
E          A
ආදරණීය නෙරංජනා...

[Verse 1]
----------------------------------
A           F#m
ඔබේ මුදු මදහස් රැලි මාලාවේ...
E          E7    A
වෙලී බැඳුණ දින රඟ ශාලාවේ

         D     E
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
            E7    A
යළි ඔබ දැකුමට ආ වේලාවේ

      D        E
අප හමු වූ ගෙඋයන් සීමාවේ
              E7     A
එක මොහොතක් පමණකි තනි වූයේ

     D        E
මටම ම පුදුමයි අදහන්නට බෑ
               E7   A
මම ම නොවේ යළි ඉන් පිට වූයේ

[Verse 2]
----------------------------------
A        F#m
කවුදෝ මා පසුපස එනු දැනුණා
E     E7      A
පාලු වීදියේ තනිකම මැකුණා

   D           E
ජීවමාන කිසිවෙක් සිටියේ නැහැ
          E7     A
එනමුදු කවුදෝ ඇති බව වැකුණා

    D          E
නිදි යහනේ මා නිඳට වැටුණා
            E7    A
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා

     D             E
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
           E7    A
මගේ සිතම මට මුමුණනු ඇසුණා

©2026 ChordLK · All rights reserved